Loading Tournaments
  • This tournament has passed.

Sri Lanka Schools Individual Chess Championship – Finals

Updated 2017.06.22 9.17PM

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ 2017 කේවල අවසන් චෙස් තරගාවලිය
වයස් කාණ්ඩ අනුව තරග පැවැත්වෙන ස්ථාන සහ පසුව ඇතුළත් කර ගත් ක්‍රීඩක (5/6 හෝ4/5)

ලකුණු 5/6 හෝ 4/5 ලබාගෙන අවසන් තරගයට ඇතුළත් කරගත් පළමුවෙනි 20 දෙනාගේ සීමාවට අයත් නොවූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසන් තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත.

අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියමිත ඉල්ලුම්පත්‍රය (FIDE ID හා රේටින්ග් සහිතව) හා තරග ගාස්තු රු.500/= 086100130014267 – (ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය) මහජන බැංකුව ගෙවන ලද රිසිට් පත සමග 23 වන දින උදෑසන 7.30 සිට 8.00 අතර කාලය තුළ අදාළ තරග නිලධාරි වෙත බාර දෙන්න.

තරග පැවැත්වෙන විද්‍යාලය සදහා ගමන් මාර්ග
උස්වතුන් හසනා විද්‍යාලය – දෙවට පාර – ගාල්ල
(17 න් පහළ, 20 න් පහළ බාලක/ බාලිකා )
-දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ පින්නදූවෙන් පිටවී ප්‍රවේශ මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට පැමිණ පළමු ආලෝක මාර්ග සංඥාවෙන් දකුණට හැරී 250m ක් ඉදිරියෙන් වම් පැත්තේ මෙම පාසල පිහිටා ඇත.

Google map:

https://www.google.lk/maps/place/Uswathun+Hasana+Maha+Vidyalaya/@6.0323136,80.2400797,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae1725010ae4f63:0xf60fa9274472b871!8m2!3d6.0323136!4d80.2422684

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, කළුවැල්ල, ගාල්ල
(9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, බාලක/ බාලිකා )
ගාලු නගරයට පැමිණ බන්ධනාගාරය අසලින් දකුණට හැරී වමට බරව 200m ක් පැමිණි පසු මෙම පාසල පිහිටා ඇත.

Google map:

https://www.google.lk/maps/place/St.+Aloysius’+College/@6.0358046,80.209145,16.64z/data=!4m5!3m4!1s0x3ae173bdb100e2cf:0x16c14f666237c35f!8m2!3d6.0358859!4d80.2120879

මුස්ලිම් බාලිකා විද්‍යාලය-තලාපිටිය-ගාල්ල
(7 න් පහළ බාලක/ බාලිකා)

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ පින්නදූවෙන් පිටවී ප්‍රවේශ
මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට පැමිණ පළමු ආලෝක මාර්ග සංඥාවෙන් දකුණට හැරී දෙවට හංදියෙන් දකුණට හැරී ගාල්ල නාවික හමුදා කදවුර ඉදිරියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගය ඔස්සේ දුම්රිය හරස් මාර්ගය පසු කර පැමිණි විට හතරමං හංදියෙන් වමට හැරී 150m ක් ඉදිරියෙන් මෙම පාසල පිහිටා ඇත.

Google map:

https://www.google.lk/maps/place/Muslim+Ladies+College/@6.0422895,80.2220553,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae173b62e18ca7b:0xf85db9dc09a5b682!8m2!3d6.0422895!4d80.224244


Updated 2017.06.21 8.48PM
2017 kewala awasa pasal wetha 1 pituwa

2017 kewala awasa pasal wetha 2 pituwa


හිතවත් මාධ්‍ය ආයතන හා වෙබ් අඩවි සංස්කාරකවරුන් වෙත,
2017.05.28

2017 කේවල චෙස් උළෙල හා තරගාවළී අවසන් තරග පිළිබඳ දැනුවත් කිරීම

ආපදා තත්වයන් මත කල් තබන ලද මෙම තරගාවළිය එහි අවසන් තරගාවළිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව
2017 ජුනි මස 23 සහ 24 දෙදින (සිකුරාදා සහ සෙනසුරාදා) – ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල කේන්ද්‍රීයව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඔබගේ මාධ්‍ය ආයතනය මගින් මේ සමග අමුණා ඇති පාසැල් කැවීමේ ලිපිය ප්‍රසිද්ධකර දෙන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි,මෙයට :
සංගමයේ අණපරිදි,

එල්.ආර්.එම්.එච්.ඩී.රත්නායක ,
ගරු ලේකම් ,
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
කලවාන.
ර /කලවාන ජාතික පාසල .
අත්සන් කළේ,
කේ .එච් .රන්ජිත් තිලකරත්න
ගරු සභාපති , ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
විදුහල්පති (අධ්‍යාපන පරිපාලනසේවය- 111 )
ගා /ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය,
ගාල්ල.
SLSCAFinals


2017/5/29 7.10PM – Special Notice : SLSCA Decided to postpone the district selections in following disaster districts to the next week. (RATNAPURA, KEGALLE, COLOMBO, KALUTARA, MATARA) (HAMBANTHOTA and GALLE will be decided with the situation). Finals will also be postponed.

June 23 2017

Details

Start: June 23, 2017
End: June 24, 2017
Tournament Categories: , , , ,
Age Group U9,U11,U13,U15,U17,U20

Comments

  1. Reply

    Please send me details on how to register for this tournament,

    • Reply

      First, players should play district selection tournaments or should satisfy certain qualification criteria to play this final event.

    • Reply

      Details updated

  2. Reply

    Please let us know the details of final tournaments to be conducted for children who participate Gampaha district event.
    If you inform the places and date of this tournament to conducted under age group will much appreciate,

    • Reply

      SLSCA mentioned there will be some district selections on 10th and 11th of june. So there won’t be finals on these scheduled dates. We didn’t receive more info yet. We will update this once we got full details.

    • Reply

      “The registration for the All Island Chess Tournament Organized by SLSCA
      Players who selected for above tournament from Gampaha District Schools can do there registration on 14 June 2017 at Sumeda College Gampaha from 2.30pm to 4.30 pm
      Deposit entry fee of Rs 500 to Peoples Bank Account No. 086100130014267 of Sri Lanka Schools Chess Association and submit the bank receipt to District organizer
      Yamuna Happuarachchi
      (0718075084)”

    • Reply

      Details updated

  3. Reply

    I have selected from trincomalee district for this tournament.
    Will you inform the place and data of the tournament?
    will you tell me how to register to play in finals

    • Reply

      Hi Titus, We didn’t receive more info regarding this event yet. We will update this once we got full details.

  4. Reply

    Hi
    Can someone tell me under 15 under 17 selection criteria to this final event, please.

  5. Reply

    Please give answers for my questions

    • Reply

      මුස්ලිම් බාලිකා විද්‍යාලය-තලාපිටිය-ගාල්ල
      (7 න් පහළ බාලක/ බාලිකා)

      -දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ පින්නදූවෙන් පිටවී ප්‍රවේශ
      මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට පැමිණ පළමු ආලෝක මාර්ග සංඥාවෙන් දකුණට හැරී දෙවට හංදියෙන් දකුණට හැරී ගාල්ල නාවික හමුදා කදවුර ඉදිරියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගය ඔස්සේ දුම්රිය හරස් මාර්ගය පසු කර පැමිණි විට හතරමං හංදියෙන් වමට හැරී 150m ක් ඉදිරියෙන් මෙම පාසල පිහිටා ඇත.

      Hi Kavinda, Please find the google map location below. Muslim ladies college Galle.
      https://www.google.lk/maps/place/Muslim+Ladies+College/@6.0422895,80.2220553,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae173b62e18ca7b:0xf85db9dc09a5b682!8m2!3d6.0422895!4d80.224244

  6. Reply

    All of the Gall district Under 9 Boys names not added in a Draw of the SRI LANKA SCHOOLS INDIVIDUAL CHESS CHAMPIONSHIP – FINALS at G/Shantha Alloysias College.

    This is a Big Mistake on a organizing Committee

    Pl find out that mistake

Leave a comment

Your email address will not be published. Required fields are marked *